වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
It appears like you had been misusing this function by heading as well fast. You’ve been quickly blocked from applying it.
It appears like you were misusing this element by going too speedy. You’ve been quickly blocked from making use of it.
ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි මෙම සිදුවීම වෙන අතරේ අපව දිරිමත් කරන ලද පිරිස ගැන. වඩාත්ම වැදගත් වෙන්නේ අප හා තරඟකාරී උපසිරසි ලබාදෙන වෙනත් වෙබ් අඩවි පවා අපිව දිරිමත් කරමින් අපට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම. එය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ වගේම ෆේස්බුක් එකේ අපි දැක්ක බයිස්කෝප් වෙනුවෙන් කීදෙනෙක් පෙනී සිටිනවද කියල.
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) Sinhala subtitle බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.
බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා...
අද මම ඔයාලට කියන්න යන්නේ බයිස්කෝප් අඩවියේ සිංහල උපසිරැසි සමඟින්...
බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!
වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක
ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.
ඒ වගේම කියන්න කැමතියි වෙබ් අඩවියේ උපසිරසි කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලපු බහුතරයක් දෙනා අන්තර්ජාලයේ ඩිවිඩි පිටපත් අලවිකිරීමේ නිරතවෙලා ඉන්න පිරිස්. අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගුණාත්මක බැවින් සහ නිමාවෙන් ඉහල මට්ටමේ ඩිවිඩි පිටපත් අවම මිලක් යටතේ අලවිකරනකොට බොහොමයක් දෙනා අපෙන් ඩිවිඩි ගන්න පෙළඹුනා. ඉතිං මම කියන්න කැමතියි අපි කිසිම වෙලාවක වෙබ් අඩවියේ අදාල චිත්‍රපට යෝ රුපවාහිනී කතා මාලාවට උපසිරසි ලබාදී අවසන් වනතුරු අදාළ චිත්‍රපටය හෝ කතා මාලාව සිංහල උපසිරසි සමග බයිස්කෝප් ෂොප් මගින් අලවිනොකරන බව.
ඒ වගේම අපි කලින් පළකරපු පොස්ට් එකෙත් විශාල ප්‍රමාණයක් අපිට සහය දක්වමින් සැබෑවටම අපිත් එක්ක විශාල පිරිසක් ඉන්නවා කියල අපිට ඔප්පු කරලා පෙන්නුවා. ඒ හැම කෙනෙක්ටම අපි ගැන විස්වාශය තියාගෙන අපිත් එක්ක බැඳිලා හිටිය සහ සහය දුන්න හැම කෙනෙක්ටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කෘතඥපුර්වක ස්තුතිය පිරිනමන්න කැමතියි.
උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?
It appears like you ended up misusing this feature by heading too fast. You’ve been briefly blocked from employing it.
බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්
Comments on “5 Tips about Sinhala subtitles You Can Use Today”